වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්

 

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි.

මේ සටහන හරහා බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙය බොහෝ දෙනෙකු අතර ආන්දෝලනයට ලක්වූ කරුණක් වුණා.

මෙම සටහන දමා ඇති ගිණුම ලෙලුම් රත්නායකගේමද නැතහොත් ලෙලුම්ගේ ගිණුම කවුරුන් හෝ හැක් කරා ද කියලා සමහර අය අනුමාන කරනවා.

කොහොම වුනත් කවුරුත් දන්නවා මේවනවිට එහෙම දෙයක් වෙලා නෑ කියලා.

වික්ටර් රත්නායක මහතා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන ගෞරව කරන ච‍රිතයක්. ඉතින් එතුමාට ආදරේ කරන හැමෝම මේ සිද්ධිය කවුරු කළත් දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා.

කිහිපදෙනෙකු බස් රථයකදී තරුණියක් අපහරණය කල හැටි.. කෝටියකට වඩා නැරඹු වීඩියෝව..

බස් ඇතුලෙදි කාන්තාවන් මොන තරම් ලිංගික ආපහරණයට ලක්වනවාද? එය ඔබ, මා අඩු වැඩි වශයෙන් දැක තියෙනවා. කාන්තාවන්ට බස්වලදී සිදුවන ලිංගික අතවර ගැන සමාජයේ නොයෙකුත් දෙනා කතා කරනවා. නමුත් මෙය මැඩලීමට කලයුතු දේ ගැන නිශ්චිත ක්‍රියාවලියක් තවම දක්නට නැහැ.
කෙසේවෙතත් අන්තර්ජාලයේ මේ සම්බන්ධව වීඩියෝ රාශියක් දක්නට ලැබෙනවා. ඒ අතර කෝටියකට වඩා වැඩි දෙනෙකු නැරඹු වීඩියෝවක් අක්නට ලැබෙනවා. එහි විශේෂතාවක් තිබෙනවා. පහතින් ඇත්තේ එම වීදියෝවයි. බලන්නකෝ ඒ වීඩියෝව ටිකක්…

 

 

නිරූපණ ශිල්පිණී අශියා ඕස්ට්‍රේලියාවෙදී අඩි දහස් ගාණකින් බිමට පනී. – වීඩියෝ

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන නිරූපණ ශිල්පිණි අශියා දසනායක විසින් එරටදී Sky Diving නම් වූ ත්‍රාසජනක ක්‍රීඩාවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

අඩි දහස්ගණනක් ඉහළ අහසේ සිට ඇය සගයෙකු සමඟින් මෙහිදී බිමට පතිතවන අතර එය කැමරාවේ සටහන්ව තිබුනේ මේ අයුරින්……

 

කාමසුත්‍ර ග්‍රන්ථය ගැන ඔබ නොදත් තතු

ලෝක ඉතිහාසයේ වඩාත් ආන්දෝලනයට පත් කෘති අතර කාම සූත්‍ර කෘතියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. නමුත් බොහෝ දෙනා සිතා සිටින්නේ මෙය හුදෙක් ගනිය සහ පිරිමියා අතර ලිංගික සේවනය පාදක කරගත් “කුණුහරුප” කෘතියක් ලෙසය.

නමුත් “වාත්ස්‍ය” කාම සූත්‍ර කෘතිය සංවාසයට එහා ගිය , මහා කරුණු රාශියක් ගැන කතා කරයි. පසු කාලීනව විවිධ භාෂාවන්ට පරිවර්තනය වනවිට මෙම කෘතියේ ගැබ්වූ කරුණු වෙනස් කරන්නට එම කතෘවරුන් වගබලාගත්තා. එම නිසා නියම අදහස වෙනස් වුනා.
පහත වීඩියෝව නැරඹීමෙන් කාමසුත්‍ර කෘතිය ගැන ඔබ විශ්මයට පත්වනු ඇති.

 

මෙන්න විනාඩි කිහිපයකට කලින් ෆ්ලෑෂ් බැක් රොෂාන් එලි දක්වපු අලුත්ම මියුසික් වීඩියෝව.

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ සුවිශේෂී ස්ථාන ගතවීමකට ලක් වූ “ෆ්ලෑෂ් බැක්” සංගීත කණ්ඩායම ගැන නොදන්නා කෙනෙක් ශ්‍රී ලංකාවේ නැති තරම්ය. තාරුණ්‍ය පමණක් නොව, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ තරා තිරමේ පුද්ගලයන් අතර ඔවුන් බොහෝ ජනප්‍රියය.
සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ රොෂාන් ප්‍රනාන්දු ය. ඔහු දක්ෂ වාදකයෙකු , ගායකයෙකු පමණක් නොව, දක්ෂ ගීත රචකයෙකු මෙන්ම සන්ගීත අධ්‍යක්ෂකවරයෙකි. රොෂාන් විසින් ගායන කරන ලද ගීත බොහොමයක් ශ්‍රී ලාංකේය රසිකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය. එකම රාමුවකට කොටු නොවී විවිධ ශෛලීන් හරහා ඔහු ගීත ගායනා කර ඇත.
රොෂාන්ගේ නවතම Music Video එකක් එලි දක්වා තියෙනවා. “නටමු” (Dance” නමින් මෙය නම්කර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

ඔස්කාර් 2017 උළෙලේදී අතපසුවීමක්

අසූ නව වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සම්මාන උළෙලේදී සිදු වූ අතපසු වීමක් හේතුවෙන් “La La Land” චිත්‍රපටයට ලැබීමට ගිය අවස්ථාව අධ්‍යක්ෂකවරුන්ගේ නිවැරදි කිරීම මත “Moonlight” චිත්‍රපටයට යලි ලැබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනම් මෙහි දී නිවේදකයන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලෙස “La La Land” නිවේදනය කර ඇති නමුත් එය ලැබිය යුතුව තිබුනේ “Moonlight” චිත්‍රපටයට වීමයි. නමුත් පසුව එය අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය මත නිවෙදකවරු විසින් එය නැවත නිවැරදි කර ඇතැයි වාර්තා වේ.

මෙන්න එම වීඩියෝව පහතින්