පිරිසක් දුෂණය කිරීමට ගෙන යමින් සිටි අවුරුදු 12ක දැරිවියක් සිංහයන් තිදෙනෙකු බේරා ගත හැටි.

සිංහයන් යනු මිනිසුන් ගැන සොයා බලා ආරක්ෂාව සපයන සත්ව කොට්ඨාශයක් නොව අති භායානක සත්ව කොට්ඨාශයක්…මේ අමනුශ්‍ය දරුවන් පැහැරගන්නා මෙම කණ්ඩායමට නිසි පාඩමක් ඉගෙන ගැනීමට හැකි වුයේ නම් ඒ මෙම සිංහයන් තිදෙනා ගෙනි. අවුරුදු 12ක් පමණ වන දැරිවියක් පැහැරගෙන යමින් සිටියදි මෙම සිංහයින් තිදෙනා එම දැරිවිය බේරා ඇත. ඉතියෝපියානු පොලීසිය පවසන අන්දමට එසේ නොවුනා නම් මෙම දැරිවියව දුෂණය කොට ලිංගික අල්ලසට ඇය විකුණමින් ඇය අවසානයේ මරා දමා සතුන්ට කෑමට ගැනීමට දිය හැකි බවයි. කෙසේ වුවද මේ සිංහයන්ට නම් අපගේ උත්තමාචාරය

භාවනා කරනවිට ශරීරයේ සිදුවන විශ්මිත වෙනස්කම් අපේ හිමි නමක් විද්‍යාත්මකව සොයා ගනී.

රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනයේදී විදේශීය පර්යේෂකයන් විශ්මයට පත් කල භාවනාවේ නවතම විද්‍යාත්මක සොයාගැනීම.

ඊයේ පෙරේදා දවසක මඩවල උපාලි හිමියන් සුර්ය බලශක්තියෙන් වැඩකරන මෝටර් රථයක් නිපදවූවා.
මෙම බුද්ධපුත්‍රයන් වහන්සේ විසින් බුදු දහම සහ නවීන විද්‍යාව එකට මුසු කරමින් නවතම සොයාගැනීම් සිදු කරනවා.
සංචාරක ආකර්ෂණය දින ගත ඇල්ල ප්‍රදේශය හඳුන්වන්නේ නිහඬ නගරය ලෙසයි. ඒ එහි ඇති ස්වාභාවික පිහිටීම සහ කලබලකාරී නොවූ වටපිටාව නිසයි. ලොව බොහෝ රටවල මිනිසුන් භාවනාව ගැන ඉගෙනගැනීමට සහ පර්යේෂණ සඳහා මෙහි ඇති රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණේ.
ඔවුන් පවසන්නේ දිවය ලෝකයට ආසන්න එකම තැන ශ්‍රී ලංකාව බවයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මඩවල උපාලි හිමියන් විදේශික පර්යේෂණ කණ්ඩායමක් සමග භාවනාව ගැන සිදු කල පර්යේෂණයයි. අපි සිතන දේ අනුව අපගේ ශරීරයේ වෙනස්වීම් සිදුවන බව මෙහිදී සොයාගත්තා. මොලයේ, හර්දවස්තුවේ සිදුවන ප්‍රධාන වෙනස්වීම් මෙමගින් පැහැදිලිව දකබලාගත්තා.
පහත වීඩියෝවෙන් ඒ විශ්මිත සොයාගැනීම ගැන බලන්න.

කැලිෆෝනියාවේ විලක වැස්සට එකතුවෙන වතුර බහින්න හදපු විශ්මිත ක්‍රමයක්

කැලිෆෝනියාවේ විලක වැස්සට එකතුවෙන වතුර බහින්න හදපු විශ්මිත ක්‍රමයක් ඔයාලට හිතා ගන්නවත් බැරිවෙයි.
කැලිෆෝනියාවේ Berryessa ලේක් නමැති මහා විලෙහි අමුතු දෙයක් දිස්වූනා. මෙය වසර 11න් පසු දිස්වන්නට හේතුව වුයේ , මහා වැසි ඇදහැලී ගංවතුර තත්වයක් එම ප්‍රදේශයට ඇතිවීමයි. මෙම ජල ගැලීම් තත්වය නිසා Berryessa විලෙහි ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගියා. ජල මට්ටම ඉහල ගොස් සිදුවන මහා ව්‍යවසනය වැලක්වීමට එරට ඉංජිනේරුවන් විසින් උපක්‍රමයක් භාවිත කර තිබුනා. ඒ යම් ජල මට්ටමකට ජලය පිරුණු විගස ඒ මට්ටමෙහි මහා විවරයක් සහිත උමන් ජල මාර්ගයක් සැදීමයි.
මෙහිදී එම මට්ටමට පිරෙන ජලය එම විවරය ඔස්සේ භූගතව වෙනත් දිශාවකින් ගමන් කොට , වැඩි ජලය මුදා හැරීමයි. පහත වීඩියෝව මගින් එම තත්වය ඔබට බලාගත හැකිය. මෙවැනි වැදගත් දේ තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා.