වයස අවුරුදු 21ක් වන තරුණියක් කුඩා කලදි ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සිදුවි ඇති දේ බලන්නකෝ

ෆ්ලොරිඩා හි ලේක්ලන්ඩ් නගරයේ වයස අවුරුදු 21 වන ජේස් පොලිස් නිළධාරියෙක් ඉදිරියේ වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු මෙන් හැසිර තිබෙනවා. මෙයට හේතු වු කාරණාව වන්නේ ඇගේ කුඩා කලදි ඇය ලිංගික අපයෝජනයකට මුහුන දිමෙන් ඇතිවු කම්පන තත්වයයි. ඇය තවමත් එයින් අත්මිදි සමාන්‍ය ජිවිතයකට අවතිරණය වීම සඳහා වෑයම් කරන අතර ඇගේ පෙම්වතාද ඇයට එය සඳහා සහයෝගය දක්වයි.

 

පිරිසක් දුෂණය කිරීමට ගෙන යමින් සිටි අවුරුදු 12ක දැරිවියක් සිංහයන් තිදෙනෙකු බේරා ගත හැටි.

සිංහයන් යනු මිනිසුන් ගැන සොයා බලා ආරක්ෂාව සපයන සත්ව කොට්ඨාශයක් නොව අති භායානක සත්ව කොට්ඨාශයක්…මේ අමනුශ්‍ය දරුවන් පැහැරගන්නා මෙම කණ්ඩායමට නිසි පාඩමක් ඉගෙන ගැනීමට හැකි වුයේ නම් ඒ මෙම සිංහයන් තිදෙනා ගෙනි. අවුරුදු 12ක් පමණ වන දැරිවියක් පැහැරගෙන යමින් සිටියදි මෙම සිංහයින් තිදෙනා එම දැරිවිය බේරා ඇත. ඉතියෝපියානු පොලීසිය පවසන අන්දමට එසේ නොවුනා නම් මෙම දැරිවියව දුෂණය කොට ලිංගික අල්ලසට ඇය විකුණමින් ඇය අවසානයේ මරා දමා සතුන්ට කෑමට ගැනීමට දිය හැකි බවයි. කෙසේ වුවද මේ සිංහයන්ට නම් අපගේ උත්තමාචාරය

පෙම්වතා හෝ පෙම්වතිය සමග ලිංගිකව හැසිරෙන්න බයද?බයවෙන්න එපා -නීතියෙන් තහනමක් නෑ

පෙම්සුව විඳින්න යන පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථා නිරන්තරයෙන් වාර්තා පළවෙනවානේ.

අප ඊයේ දිනයේත් ඔබට වාර්තා කළා ලැඟුම්හල් සහ සිනමාහල්තුළ පොලිසියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා කියලා.

නමුත් පොලිසිය මේ ගැන කිව්වේ පොලිසියේ කිසිදු සූදානමක් මේ සඳහා නොතිබුණු බවයි.

මේවගේ අත්අඩංගුවට පත්වන සමහර දෙනා සමාජයට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දෙන්න බැරිව සියදිවිහානි කරගත් අවස්ථාද මාධ්‍ය ඔස්සේ ඔබට දකින්න ලැබෙනවා.

කොහොම වුනත් අවිවාහක තරුණ යුවලකට හෝ අඹු සැමියන් නොවන වැඩිහිටි යුවලකට ලැඟුම්හලක හෝ වෙනත් පොදු ස්ථානයක පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් තියෙනවාද? ඒ ගැන ඔබ දැනුවත්ද?

අපි මේ කියන්න යන්නේ ඒක ගැන.

අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව මේ ගැන කරපු විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ කියලා තියෙන්නේ.

තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති වුනත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ.

ලංකාවේ සෙරෙප්පු කුට්ටමක් ලක්ෂ තුනකට වෙන්දේසියේ

රණවිරු සේවා අධිකාරියේ වෘත්තීය පුහුණු අංශයේ ඇති කාන්තා පාවහන් සැකසීමේ ව්‍යාපෘතියේ පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිෂ්පාදනය කළ ප්‍රථම පාවහන් යුගල ඊයේ (23) වෙන්දේසි කෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට “සෙනෙහස” අධ්‍යාපන සම්පත් හා පර්යේෂණ කේන්ද්‍රයේ පැවැති එම අවස්ථාවේ දී එම පාවහන් යුවල රුපියල් තුන් ලක්ෂ දස දහසක් වැනි ඉහළ මිලකට වෙන්දේසි විය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

උපුටා ගැනීම :රිවිර පුවත්පත.

මරල එල්ලුවාද? එල්ලිලා මැරුණද? දියේ ගිලී මැරුණද? මරල වතුරට දැම්මද? හොයාගන්නේ මෙහෙමයි.

ගල්ගමුව, පොලිස් ස්ථානය ඉදිරිපිට පදිංචි එම්.හේරත් නම් වූ ඔහු සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස වසර හතළිස් පහක් රජයේ රෝහල්වල කටයුතු කොට විශ්‍රාම ලැබුවෙකි.
ඔහුගේ උපන් ගම ගල්ගමුව මී ඔය ප්‍රදේශයේ. ගල්ගමුව, පා`ළුමුව, පාළුකඩවල විද්‍යාලයට තමයි ඉස්කෝලේ ගියේ. ඉගෙන ගත්තේ හතරේ පංතියට විතරයි. විවාහ වුණේ රඹුක්කන ප්‍රදේශයෙන්. හේරත්ට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කොම දැන් විවාහකයි. ඒ අය අද හොඳ තැනකට ඇවිත් ඉන්නවා.
හේරත් තම සේවා කාලයේදී මිනී 4000ට වඩා කපා ඇති අතර ඔහු විසින් ඒ ගැන විශ්මිත තොරතුරු හෙලිකලා.මරණ පරීක්ෂණ සඳහා වෛද්‍යවරුන්ට අවශ්‍ය ශරීර කොටස් කපා දීම ඔහුගේ කාර්යයයි. ඒ ගැන ඔහු හෙලිකල විස්තර අනුව මෙම වීඩියෝව නිර්මාණය වී තිබෙනවා.