මෙන්න රන්ටැඹේ දී තවත් සිසුන් 6ක් නිරුවත් කර වද දීල කට්ටියක් මාට්ටු…

ලංකාවේ ප්‍රභල මාතෘකා අතර නවක වදය ප්‍රධානතැනක් අරගෙන. වෙනදාටත් වඩා සමාජය මේ ගැන කතා කරන්න පටන් අරගෙන.
ඒ නවක වදය වෙනදාටත් වඩා අමානුෂික අන්දමින් ක්‍රියාත්මක වීම බව ඇතැමෙක් පවසනවා. විශේෂයෙන් රාජ්‍ය විශ්ව විද්යාල කිහිපයක මේ තත්වය දැක ගන්න පුළුවන්. නවක වදයේ කුරිරු බව නිසා සිසුන්සිසුන් දිවි නසාගත් බව මතක ඇති.
ආසන්නම සිදුවීම පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසක් නිරුවත් කර වද දීමය. මෙය සමාජයේ සියලු දෙනාගේ දැඩි විවේචනයට ලක්වුවකි.
එහි උණුසුම මැකී යන්නත් කලින් තවත් එවැනිම සිද්ධියක් වාර්තා වුනා. ඒ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරේ. පාසල් සිසුන් හය දෙනෙකු නිරුවත් කර, බැඳ දමා කල ඒ අමානුශීය වද දීම ගැන පහත වීඩියෝවෙන් සම්පුර්ණ විස්තරය නරඹන්න.

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *