සැමියා විදේශ ගතව සිටින අතර කුලියාපිටියේ රූමත් බිරිඳ තරුණයෙකුට යැවූ අමු නිරුවත් සෙල්ෆිලීක් වෙලා


විදෙස්‌ සේවය නිමවා නිවසට බීමතින් පැමි‚ සැමියා නිවසට ඇතුළුවූ අවස්‌ථාවේම බිරිඳට පහරදීම සම්බන්ධයෙන් බිරිඳ කළ පැමි‚ල්ලක්‌ මත සැමියා පන්නල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී පැමි‚ල්ල විභාග කළ අදාළ අංශයේ ස්‌ථානාධිපති කාන්තා පොලිස්‌ සැරයන් සංජීවනී ළමාහේවා මහත්මිය කළ ප්‍රශ්න කිරීම් අනුව සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක්‌ මහන්සියෙන් විදෙස්‌ ගතව සිය පවුල ගොඩ ගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස්‌ කිරීමට නවීන තාක්‍ෂණයෙන් යුතු
දුරකථනයක්‌ බිරිඳට දුන් බවත් කල්යත්ම බිරිඳ නිතර කතා කිරීම අඩුකළ බවත් ඒ අතරවාරයේ වෙනත් තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකුට කතා කර තිබීම හෙළිවී ප්‍රශ්න කර සිටි බවත් සැමියා පොලිසියට පවසා ඇත.

තම බිරිඳගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ එකී තරුණයා තමන්ගේ දුරකථනයට යවා ඇති බවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිඳ සමඟ තනිකොට යැම පවා අවදානම් තත්වයක්‌ නිසා නැවත විදෙස්‌ගත නොවීමටද තීරණය කළ බැව් හැඩූ කඳුළින් පවසා ඇත.

පසුව බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක්‌ බවත් කිසිදිනක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆී ඡායාරූප යෑවූ බවත් පවසා ඇත.

කෙසේවෙතත් බිරිඳ නිවැරැදි කරදෙන්නේනම් තමන් එම වරදට සමාව දී නැවත දරුවන් වෙනුවෙන් සමගිව කටයුතු කිරීමට සැමියා එකග වූ බැවින් බිරිඳගේ නිරුවත් සෙල්ෆී ඡායාරූප සහිත මෙමරි පත පොලිස්‌ භාරයට ගෙන මෙවැනි ග්‍රාමීයව හැදී වැඩෙන නවීන තාක්‍ෂණය යහපතට භාවිත කළ නොහැකි කාන්තාවන්ට එවන් අධි පහසුකම් සහිත දුරකථනවල අවශ්‍යතාවක්‌ නැති බව පවසා මෙවැනි සිදුවීම්වලින් පන්නල පොලිස්‌ වසමේ කාන්තාවන්ට අත්ව ඇති ඉරණම මෙන්ම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක්‌වූ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශය සපාකෑ සිදුවීම වැනි සිදුවීම් බොහෝමයක්‌ ගෙනහැර පාමින් කාන්තාවන්ගේ නොදැනුවත්භාවය හා නොසැළකිල්ල මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන බවත් පවසා දැඩි සේ අවවාදකොට බිරිඳ විසින් සැමියාට වැඳ සමාවගත් පසු බිඳුන පවුල එක්‌කොට පිටත්කර හැරිණ.

ලංකාවේ සේවය කරන තුර්කි ඉංජිනේරුවරිය ලංකාවේ පරිත්‍යාගශීලින් දැක පුදුමයට පත් වී හඩයි.


කොළඹ හා ඒ අවට සුපර් මාර්කට්වල අත්‍යවශ්‍ය භාණ්ඩ හි`ගයක් ඇතිවන තරමට අධික ලෙස පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ මිලට ගත්තේ පසුගිය කාලයේ ගංවතුරින්
විපතට පත් අය වෙනුවෙන්
ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී එකිනෙකාට උදව් කරන අය දැකගන්නට ලැබීම ලාංකිකයන්ට පුරුදුය. නමුත් එවැන්නක් දැකීමෙන් පුදුමයට පත්වූ කොළඹ සේවය කරන තුර්කි ජාතික ඉංජිනේරුවරියක සිය ෆේස් බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිඛෙනවා.
කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරන පිනර් ටන්කි නමැති
තුර්කි ජාතික ජීව රසායන ඉංජිනේරුවරියක වන ඇය මෙම ආපදාව වෙනුවෙන් සිය ආයතනයේ ආධාර වැඩසටහනකට භාණ්ඩ මිලට ගන්නට යුනියන් පෙදෙසේ ආර්පිකෝ සුපිරි වෙළෙඳ සැලට ගිය අවස්ථාවේ එහි තිබුණු දිගු පෝලිම් දැක පුදුමයට පත්ව තිබුණා.

එම පෝලිම් වල තුන් හතර දෙනෙකු හැරෙන්නට සියල්ලන්ම
මේ ආකාරයේ ගංවතුර උවදුරින් විපතට පත්වූවන්ට ආධාර වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගන්නට පැමිණ ඇති අයුරු දැක ගන්නට ලැබුණු බව ඇය කියනවා.

සිය තුර්කි රට හා සසැඳීමේදී ලංකාවේ බහුතරයකගේ සාමාන්‍ය ආදායම අවම මට්ටමක පවතිද්දී මේ ආකාර උදව් කරන්නට ඔවුන් ඉදිරිපත්වීම ගැන ඇයට අදහාගන්නට බැරිව ගොස් ඇත.
මෙම අපූරු මිනිස් ගුණය දැක තම නෙතට කඳුළු ආ බවද ඇය පවසනවා.
ලංකාවේ මේ මනුස්සකම තමාට විශ්වාස කරන්නට බැරි බවත් තුර්කිය හෝ වෙනත් කිසියම්ම රටක මේ ආකාරයේ අත්දැකීමක් තමන්ට දැකගන්නට ලැබී නැති බවත් ඇය පවසා තිඛෙනවා.
ඇගේ සම්පූර්ණ සටහන පහත පරිදිය.

සුර් වෙන්න බොන්න දීල කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් සෙට්වෙලා කරන්න තියෙන හැමදේම කරලා අවසානයේ කල දේ.


13 හැවිරිදි දැරියක් වසරක් තුල අපයෝජනයට ලක්කල සැකකරුවන් 11 දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. පසුගිය වසරේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයකදී මෙම දැරිය පළමුවරට අතවරයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කිසියම් පිරිසක් විසින් මෙම දැරිය ලැගුම්හලකට රැගෙන ගොස් ඇයට
මත්පැන් පානයට ලබාදී දූෂණය කර සැණකෙළි භූමියේ අතරමංකර දමා ගොස් ඇතැයි අනාවරණ වී තිඛෙනවා.

පසුව එහි සිටි කිහිප දෙනෙකු ද ඇය අතවරයට ලක්කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඇය සිහිසුන්ව වැටී සිටියදී මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

මෙම දැරිය මත්පැන් පානයට ඇබ්බැහි වු අයෙක් බවට ප්‍රසිද්ධියට පත්ව සිටීම හේතුවෙන් තරුණයන් ඇයට මත්පැන් ලබාදී අතවර කිරීම නිරන්තරයෙන් සිදුව ඇති බවට පොලිසිය කල විමර්ශණයේදී හෙළිකරගෙන තිඛෙනවා.

මේ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා ඇය තරුණයන් 11 දෙනෙකු අතින් දූෂණයට ලක්ව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

මෙම දැරියගෙන් ලබාගත් තොරතුරුවලට අනුව අතවර කල සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අරණායක පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

“ජීවිතයේ ශාකය” නොහොත් ගංජා ගැන ඔබ සිතා සිටින හැටි හරිද? ගංජා ගැන ඔබ නොදත් වටිනා කරුණු රැසක් මෙන්න.

මධ්‍යම ආසියාවට හා ඉන්දියානු උප මහාද්වීපය සම්භවයවූ කැනිබිස් ශාඛය sativa” indica”,සහ ruderalis ලෙස ප්‍රධාන වර්ග 3කින් යුක්තවන අතර තව උපවිශේෂය 7ක් දක්නට ඇත. අතීතයේදී කැනිබිස් ප්‍රධාන වශයෙන් නියඳ හණ, තෙල් හා ඖශධීය නිශ්පාධන සදහා හා විනෝදාත්මක මත්ද්‍රව්‍යක් ලෙස බහුලව බාවිතා කර ඇත. වානිජ වශයෙන් කෙඳි ලබාගැනීමට වගාකරන කැනබිස් වල මානසික ක්‍රියාකාරී මත්ද්‍රව්‍යක් වන tetrahydrocannabinol නොමැතිවීමට වැඩි දියුනුකර ඇත.

2013 වර්ශයේදී කැනබිස් කිලෝ 60,400ක් නීත්‍යාණුකූලව ලෝකය පුරා වගාකර ඇත, මිනිසුන් මිලියන128 – 232 අතර ප්‍රමාණයක් එනම් ලෝක ජනගහනයෙන් 2.7% to 4.9% ප්‍රමාණයක් මේවා මත්ද්‍රව්‍යක් ලෙස නීත්‍යාණුකූලව බාවිතා කර ඇත.

කැනබිස් යනු ද්විගෘහී වාර්ශික මල්පිපෙන ඖෂධීය පැලෑටියකි. පත්‍ර අතක ඇඟිලි මෙන් පිහිටයි. ගැහැනු හා පිරිමි මල් වෙනවෙන ශාඛවල හටගන්නා අතරම තනි ශාඛයේ ගැහැනු හා පිරිමි මල් හටගැනීමත් සිදුවේ එනිසා කැනිබිස් මල් අසම්පූර්ණය මල් ලෙස හදුන්වයි. මල් බොහෝ විට සුලගින් පරාගනය වේ. ගෙඩිය චර්මලයක් ලෙසින් හඳුන්වයි.

කැනබිස් ශාඛ මානසික හා ශාරීරික ප්‍රතික්‍රියා ලබාදෙන cannabinoids නම් රසායනිකයන් කිහිපයක්ම නිපදවයි. වඩාත් ප්‍රතික්‍රියාකාරී මර්ජුවානා ලෙස හදුන්වන්නේ මෙම වියලාගත මල්ය.මලෙන් නිස්සාරණය කරගන්නා රෙසීනය හශීශ් ලෙසත් මලෙන් නිස්සාරණය කරගන්නා තෙල් හශීශ් තෙල් ලෙසත් හදුන්වයි. 20වැනි සියවසේදී මේවා මත්ද්‍රව්‍යක් ලෙස නම්කර ලෝකයපුරා තහනම් කලේ සාධාරන හේතු සාධක පදනක් කරගෙනද යන්න තවම කතාබහ කෙරේ.

කැනිබස් බාවිතය සම්බන්ධව පැර‚ම ලිඛිත සාධක හමුවන්නේ ග්‍රීක ඉතිහාසඥ ්‍Herodotus ගේ සටහන්වලය. ඒ Scythians නම් යුරෝපියාණු ආසියාතික ඉරාන ජනයා කැනිබස් හුමාලය ස්නානය කලබවයි. ග්‍රීක හා රෝම සිස්ටාචාර වල මෙන්ම මැදපෙරදිග ඉස්ලාමීය සිස්ටාචාර වලත් කෙදී වලින් ලණු, පැදුරු , කඹ, ඇඳුම්, කඩදාසී ආදී නිර්මාන වල සිට විවිධ ඖශධ වර්ග නිපදවීම දක්වා විශාල පරාසයක අවශ්‍යතා සදහා බාවිතා කලබව සදහන්ය.1545 වනවිට ස්පාඥ්ඥය විසින් ලණු, පැදුරු , කඹ, ඇඳුම්, කඩදාසී ආදිය නිපදවීමට කැනිබස් ආනයනය කලබව සදහන්ය. වසර 2700කට පෙර චීනයේ බාවිතාකර ඇතිබව තහවුරුවී ඇත, 2000 – 1400 BC කාලයඒ ඉන්දියාවේ ආයුර්වේදය තුල දෙවියන් වහන්සේහේ ඖශධය ලෙසින් හදුන්වාඇති අතර හෝලී උත්සවයේ ප්‍රධාන අංගයක් විය.එමෙන්ම බුදුදහමේ බාවනා ක්‍රම වලදී මනස එක්තැන්කර අධිමානසික හැකියාවන් පුහුණු කිරීම සදහා ඖශධයක් ලෙස බාවිතා කර ඇතිබවත් තහවුරුවී ඇත. 13වන ශතවර්ශයේදී Norse ආදරයේ දෙව්දුව වන Freya හා සම්බන්ධ වීමට පූජකයින් විසින් කැනිබස් බාවිතාකල බවත් තහවුරුවී ඇත. නූතනයේදී රස්තාෆාරීන් ( රස්තාෆාරීන්ගැන මම මීට කලින් ලිපියක් ලියා ඇත.) මෙන්ම ඉතියෝපියානු Zion Coptic Church වලද බාවිතාවේ. ලෝකය පුරා බොහෝ සිස්ටාචාරවල ප්‍රයෝජන 50000කටවඩා ලබාගත් කැනිබස් ශාකය ඔවුන් “Tree of Life” ලෙසින් හදුන්වා ඇත.

මෙපනම ප්‍රයෝජන රාශියක් හානිදායක නොවන ඇති ඖශධීය ශාකයක් නූතන විද්‍යාඥයින් හා වෛද්‍ය වරුන් විසින් ඉතා බරපතල විනාශකාරී ද්‍රව්‍යක් ලෙස සලකා තහනම් කිරීම පිටුපස යම් කුමන්ත්‍රණයක් ඇතිබව සමහරු පවසනවා.

දැනට ලෝකය පුරා වැඩිදියුනු කල කැනිබිස් වර්ග රාශියක් ඇත. සමහර ඒවා විවිධ වර්ණයන්ගෙන්ද ඇත.