රට වෙනුවෙන් අත පය අහිමි කරගත් අපේ කොල්ලෝ පාටියකදී රෝද පුටුවේ ඉඳගෙන නටපු හැටි..

එදා රට සතුරන්ගෙන් බේරා ගැනීමට අපේ ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් කල කැප කිරීම , මේ රටේ ඉහලම කපකිරීමයි. දේශපාලකයන් මොනතරම්ගැ පුරසාරම් දෙඩුවත්, වෙඩි උණ්ඩයට , බෝම්බවලට තම ජීවිත බිලි දෙමින්, අවසන් හුස්මපොද වාතලයට මුසු කල විරෝධාරයන්ගේ රණ හඬ අදනම් බොහෝ දෙනාට අමතක වෙලා.
එදා අවසන් සටනේදී තම තරුණ ජීවිත රටවෙනුවෙන් පුද දෙන අතර බොහෝ සොයුරන් ඇස්, මස්,අත්,දෙපා අහිමිව සදාකාලික අබ්බගාත තත්වයට වැටුනා. ඔවුන් ගැන අද බොහෝ දෙනාට අමතක වෙලා. නමුත් ප්රිය සම්භාෂණයකට එම අබාධිත සොයුරන්ට ඇරයුම් ලැබී තිබුනා. ඔවුන් අනිත් සොයුරන් සමග ඉස්සර වගේම සතුටු වුනා. රෝද පුටුවේ හිටියත් හිතේ සතුට අහිමි වෙලා නැහැ කියල ලෝකෙටම පෙන්වන්න හරි හරියට කට්ටිය එක්ක නර්තනයේ යෙදුනා . බලන්නකෝ ඒ වීඩියෝව පහතින්…මේ කොල්ලන්ගේ කැපකිරීම අමතක යට බලන්නත් එක්ක හැකිතාක් share කරන්නත් අමතක කරන්න එපා.

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *