කහඉරේ හැප්පිලා එකම තැන ඉන්න අම්මව විහාරමහා දේවී පාර්ක් එක බලන්න එක්කන් ආව පුතෙකුගේ සංවේදී කතාවක්..

තම මවු පියන් මහා මග දමා යන දානපතියන් සිටින,මවුවරු බලු කුඩුවල දමා යන දූ වරුන් සිටින රටක, තම පියාට මාන්නයෙන් කොටන දරුවන් සිටින රටේ, ඇවිදගන්න බැරුව අසරණ වූ , දැඩි ලෙස දුබල වූ තම මව සුවපත් කර ගැනීමට වෙර දරන බෝදිසත්ව ගුණ ඇති පුතෙක් හමු වුනා. ඒ විහාරදේවී පාක් එකේදී. තම අසරණ මව රැගෙන ඇවිත් තිබුනේ ඇයට විහාරමහාදේවි උද්‍යානය පෙන්වීමටයි.
එහිදී ඔහු කල සංවේදී කතාව කාගේත් නෙතට කඳුලක් ගෙනාවා. ඒ විස්තරය පහතින් …..

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *