ඔබේ ජීවිතයම අවුල් කරන , දුම්බීම නිසා ඇතිවන අලුත්ම ලෙඩේ මෙන්න.

දුම්බීම කියන්නේ සෞඛ්‍යට හිත කර දෙයක් නොවේ. ඒ ගැන කතා කරන්න තරම්වත් දෙයක් නැහැ. මොකද ඔය දුම් බොන හැමෝම ඔය දේ කරන්නෙත් මේ අදීනව ගැන දැනගේනමයි. පෙනහළු පිළිකා, ලිංගික දුබලකම් වැනි රෝග ගැන ඔබ දැනුවත් ඇති. නමුත් දුම් බීම නිසා ඇතිවන අලුත්ම, භයානක රෝගී තත්වයක් ගැන බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියෙනවා.

මේ ගැන ඇසුවොත් ඔබ පුදුම වයි. බලන්නකෝ පහත වීඩියෝව.

 

සල්මන් ඛාන් කියන්නේ සුපිරි චිත්‍ර ශිල්පියෙක් බව දන්නවද? – බලන්නකෝ ඔහුගේ හැකියාව.- වීඩියෝ.

ඊද් උත්සවය ඇරඹෙනවාත් සමගම තමාගේ නවතම චිත‍්‍රපටිය එළිදක්වන්නට සල්මන් ඛාන් මේ දිනවල වෙහෙස මහන්සි වෙමින් සිටියි. ‘ටියුබ්ලයිට්’ නැමැති මෙම නවතම චිත‍්‍රපටිය කෙරෙහි සල්මන් වැඩි බලාපොරොත්තු දල්වාගෙන සිටියි. මෙය ඔහු හා ඔහුගේ මව විසින් නිෂ්පාදනය කෙරෙන අතර කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

සල්මන් ඛාන්ව බොහෝ දෙනෙකු හඳුනන්නේ නළුවෙකු ලෙසින් පමණක් වුවද ඔහුට චිත්‍ර ඇඳීමට සහජ හැකියාවක් තිබෙන බවද සමහරු දනිති. ටියුබ්ලයිට් චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුරදී ඔහුගේ චිත‍්‍ර ඇඳීමේ කුසලතාව යළිත් මතු වී තිබේ. ඔහු චිත‍්‍රයට නගා තිබුණේ ජේසුතුමන්වය. ඔහුගේ මෙම චිත‍්‍රය දුටු සියලු දෙනාම එය අගය කර තිබේ. ඔහුගේ චිත‍්‍ර නවීන පන්නයේ ඒවා පමණක් නොවේ. ඔහුගේ පින්සල්වලින් අඳිනු ලබන සෑම ඉරකින්ම කිසියම් කතාවක් කියවේ. එමෙන්ම ස්වභාවික පෙනුමෙන් යුතුවේ.

ඔහු බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ජේසුතුමාගේ මෙන්ම ශිව දෙවියන්ගේ රූපය චිත‍්‍රයට නගනු ලබයි. සිය දුෂ්කර කාලවලදී බීමට ඇබ්බැහි වී සිටි සල්මන් ඛාන්ගේ චිත‍්‍රවලට ඇති හැකියාව යළිත් අවදි වී ඇති බව මෙම චිත‍්‍රය නැරඹු සියලු දෙනා පවසා තිබේ.

සල්මන් ඛාන් අඩු කාලයකදී සිතුවමක් අඳින ආකාරය සහිත වීඩියෝවක් පහතින් …

මෙන්න නියම මියුසික් වැඩකාරයෝ ටිකක්.

අපේ රටේ තරුණයන් ගැන විවේචන ගොඩක් එල්ල වනවා. තම තරුණ ජීවිතය කිසිඳු වැඩකට නැති දේ වලට, මත්පැනට, වෙනත් මත්ද්‍රව්‍ය වලට විනාසවන්නට හැර දමන විශාල පිරිසක් සිටීම එක හේතුවක්. ඊටත් වඩා තරුණ හිත්වලින් කලාව ඈත් වීම නිසා සංවේදී නැති මිනිසුන් බිහිවීම ගැනත් බොහෝ සේ කතා බහට ලක්වෙනවා.
ඇත්තටම ලංකාවේ තරුණයන් කලාවෙන් ඈත් වෙලා කිසි හරයක් නැති නිර්මාණ පසු පස හඹා යන තත්වයකට පත් වෙළද?, නැතිනම් ඔවුන්ගේ රසඥතාව හීන වෙලාද? කෙසේ නමුත් මේ අතර උසස් රසඥතාවක් ඇති, මනා හික්මීමක් ඇති, තරුණ තරුණියන් නැතුවාම නොවේ… ඊට කදිම උදාහරණයක් අන්තර්ජාලයෙන් හමුවුනා. මෙයාල මොන තරම් දක්ෂද කියල බලන්නකෝ පහත වීඩියෝවෙන්..
ඔයාලගේ හිතට වැදුනානම් මේක share කරලා තවත් යට ඔවුන්ගේ හැකියාව පෙන්වමු.

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමති තෙවරප්පෙරුම ට ’ මලපැන්න හැටි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිහිටා ඇති වැසිකිලි පද්ධතිය ගැන සොයා බැලු ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ බලධාරීන් වෙත තම අප්‍රසාධය පල කළා. අදාළ අංශවෙත ඒ මොහොතේම දුරකතනයෙන් අමතා මේ ගැන තදින් කතා කළා.
මීට හේතුව වැසිකිලි උපාංග විනාසව ගොස් තිබීමත්, මලපහ උතුරා යමින් පැවතීමත්, ඒවා ප්‍රදේශයේ නිවාස කරා පිටාර යාමත්, බීමට ලුණු මිශ්‍ර ජලය බෙදා හැරීම ඇතුළු සෞඛ්‍ය කාරනා පවතීමත්ය.
ඇමතිවරයා විසින්ම මල ප්‍රවාහන පද්ධති විවුර්ත කර බලා, පිටාර යන මල මුත්‍රා මාර්ගය උදැල්ලකින් ඇද දමා පරීක්ෂා කළේය. පසුව නිලධාරීන්ට අවේගයෙන් ඇමතු හැටි පහත වීඩියෝවෙන්.

ගංවතුරට බිලිවෙන්න ඔන්න මෙන්න සිටි ආච්චි කෙනෙක් බේරාගත් හැටි – වීඩියෝ.

පවතින අයහපත් කාලගුණය යටතේ විශාල පිරිසක් අවතැන්ව සිටින අතර, සමහර ස්ථානවලට ලංවීමට නොහැකි නිසා ඔවුන් ජීවිතයත් මරණයත් අතර සිරවී සිටිනවා.
එවන් නිවසක කොටුවී සිටි වයසක කාන්තාවන් බේරා ගන්නා පිරිසකගේ වීඩියෝවක් නිකුත්වී තිබෙනවා. ඔවුන් නිවසේ වහලයේ උළු ගලවා එම පිරිස පිටතට ගන්නා අකාරය සහ, ඔවුන් බෝට්ටුවට නන්වාගන්නා හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

ඔබත් සීනි මිලදී ගන්නා විට ප්‍රවේසම් වන්න…මෙන්න අමුතුම සීනිවගයක් ලංකාවේ.. – වීඩියෝ.

මිනිස්සු විදිහට අපි සාම කෙනෙකුටම අත්‍යාවශ්‍ය ආහාරයක් තමයි “සීනි” කියන්නේ. අපේ රටට සීනි බොහෝ විට ගෙන්වන්නේ විදේශ රටවලින්. එහෙත් සීනි පරිභෝජනයේදී ඔබ සැලකිලිමත් වීමට සිදුවෙලා. කොළඹ ප්‍රදේශයෙන් අමුතු සීනි වර්ගයක් හමු වෙලා තියෙනවා. මේ සීනි අනිත් සීනි වලට වඩා වෙනස්.
මොකද මේ සීනි ගෙනියලා තියෙන කෙනා මේ වෙනස දැකලා මාධ්‍යට දන්වලා තියෙනවා. පෙනුමෙන් සාමාන්‍ය සීනි වගේ පෙනුනට වතුරේ කලවම් කල සැනින් පැහැදිලි වෙනසකට ලක්වෙනවා. ඒ නිසා මෙය සමහර විට සෞඛ්‍යට අහිත කරනවා ඇති. මෙහි සෞඛ්‍ය බලපෑම ගැන තවමත් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් පහත වීඩියෝව නරඹන ඔබට ඒ ගැන පැහැදිලි වනවා ඇති… තවත් යහළුවන් දැනුවත් කිරීමට මෙය share කිරීමටත් අමතක කරන්න එපා.

යුවතියක් දුෂණය කර ගොඩනැගිල්ලෙන් තල්ලු කර මැරූ දොස්තර දැන් සිර ගෙදර ඇතුලේ කරන වැඩේ…

මීට වසර දහයකට පෙර මීගමුව රෝහලේ සිදු වුයේ මහා අපරාධයකි. එවකට එම රෝහලේ වෛද්‍යවරයෙක් වූ සුදර්ශන බාලගේ විසින් එම අපරාධය සිදුකර තිබුනා. රෝගී තරුණියක් දුෂණය කර ගොඩනැගිල්ලේ ජනේලයෙන් පහතට ඇද දමා ඝාතනය කිරීම එම අපරාධයයි. මෙය දීර්ග නඩු විභාගයකට ලක්කොට අවසානයේදී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්නා.
මෙහිදී ඇසින් දුටු සාක්ෂියක් ලබා දුන් සේවිකාවගේ කටඋත්තරය මනාව ඔප්පුවීම නිසා මෙසේ දඬුවමක් ඔහුට ලැබුනා. පසුව බන්ධනා ගත කෙරු ඔහු අද වනවිට සිරගෙයි ඇතුලේ කරන කටයුත්ත ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. ඔහු තවත් රැඳවියන් සහභාගී කරගෙන අමුතුම වැඩක් කරගෙන යනවා. ඒ සම්පුර්ණ විස්තරය බලන්න පහත වීඩියෝව නරඹන්න.

මෙන්න රන්ටැඹේ දී තවත් සිසුන් 6ක් නිරුවත් කර වද දීල කට්ටියක් මාට්ටු…

ලංකාවේ ප්‍රභල මාතෘකා අතර නවක වදය ප්‍රධානතැනක් අරගෙන. වෙනදාටත් වඩා සමාජය මේ ගැන කතා කරන්න පටන් අරගෙන.
ඒ නවක වදය වෙනදාටත් වඩා අමානුෂික අන්දමින් ක්‍රියාත්මක වීම බව ඇතැමෙක් පවසනවා. විශේෂයෙන් රාජ්‍ය විශ්ව විද්යාල කිහිපයක මේ තත්වය දැක ගන්න පුළුවන්. නවක වදයේ කුරිරු බව නිසා සිසුන්සිසුන් දිවි නසාගත් බව මතක ඇති.
ආසන්නම සිදුවීම පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසක් නිරුවත් කර වද දීමය. මෙය සමාජයේ සියලු දෙනාගේ දැඩි විවේචනයට ලක්වුවකි.
එහි උණුසුම මැකී යන්නත් කලින් තවත් එවැනිම සිද්ධියක් වාර්තා වුනා. ඒ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු කඳවුරේ. පාසල් සිසුන් හය දෙනෙකු නිරුවත් කර, බැඳ දමා කල ඒ අමානුශීය වද දීම ගැන පහත වීඩියෝවෙන් සම්පුර්ණ විස්තරය නරඹන්න.