Slider

අදත් බසයක් පෙරැළි 37කට තුවාල



නුවරඑළිය ප්‍රදේශයේ දී අද(11)  බසයක් පෙරැළි සිදු වූ අනතුරකින්  37 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.


විනෝද චාරිකාවක් පැමිණි බසයක් මෙලෙස අනතුරට ලක්වී ඇතැයි පොලීසිය සඳහන් කළා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas