Slider

පාස්කු වන්දි මුදලේ ඉතිරිය ගෙවන්න මෛත්‍රී වසර 6ක් ඉල්ලයි




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.


ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas