Slider

තවත් බසයක් අනතුරට - 9ක් රෝහලට

 



ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හල්පේ ප්‍රදේශයේදී අනතුරට ලක්වී  9 දෙනෙක් තුවාල ලබා  තිබෙනවා.


බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ හෝටලයක තාප්පයේ ගැටී ඇති අතර බස් රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා.


අනතුරින් තුවාල ලැබූවන් 9 දෙනෙක් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.


තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas