Slider

සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වනවා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas