Slider

ක්ලබ් වසන්තගේ නිසල දේහය පෞද්ගලික මල් ශාලාවට



වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට (12) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත දේහය මල්ශාලාවේ තැම්පත් කිරීමට ප්‍රමාද වුණා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas