Slider

කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධනයට නැවතත් ජයිකා එයි



කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබෙනවා.


ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බවයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas