Slider

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්



පිලිපීනයේ මින්දනාවෝ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6.7ක් ලෙසයි.


කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති අතර ඉන් ගොඩ බිමට සිදුවන හානිය අවම බව විදෙස් වාර්තා සඳහන් කරනවා.


නමුත් පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසට බලධාරීන් දූපත් වාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas