Slider

පුටුව ගන්න ගිහින් පාර උරුම වූ දයාසිරි


තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී අද (05) වැඩ භාරගත්තා.

පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas