Slider

එංගලන්තය අවසන් තරගයට



 2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබා තිබෙනවා.

නෙදර්ලන්තය ගෝල 2ට 1ක් ලෙස පරාජය කරමිනුයි ඔවුන් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත්තේ.

අවසාන මහා තරගය ඉරිදා (14) එංගලන්තය සහ ස්පාඤ්ඤය අතර බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිතයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas