Slider

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයට එකතු වීමත් සමග මහ ජනතාව කබලෙන් ලිපට.

 දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට, උප දුම්රිය ස්ථානාධිපති සංගමයද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ පිලිබදව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර අවසන්. 

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී තිබෙන උප දුම්රිය ස්ථාන 172 හිම  උප දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එකතු වී ඇති අතර මේ නිසා මහ  ජනතාව තව දුරටත් අපහසුතාවයට ලක් වී තිබෙනවා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas