Slider

ශ්‍රීලනිප අර්බුදයට අදාළ තවත් නඩුවක නියෝගයක් හෙට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ තමාට  එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.



0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas