Slider

නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත් කරයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඊ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරවයි ඔහු පත්කර ඇත්තේ. 


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas