Slider

අතුරුගිරියේ වෙඩි තැබීමක් - ක්ලබ් වසන්ත මරුට..කේ.සුජීවා රෝහලට



අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.


එහිදී "ක්ලබ් වසන්ත" මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas