Slider

ගජමුතු සමග සෙබලෙක් අත්අඩංගුවට.

 තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්ලංචිය අනුරාධපුර පදිංචි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.

සැකකාර හමුදා සෙබලා අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත බාරදි ඇති බවද දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas