Slider

දිස්ත්‍රික්ක තුනක ත්‍රීරෝද ගාස්තු අඩු වෙයි

 


බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

ඒ අනුව අදාළ ගාස්තු ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු වන්නේ නැහැ.

දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතයි. මීට පෙර ඒ සඳහා අය කෙරුණු මුදල රුපියල් 100ක්.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas