Slider

වර්ජනය අතරේ දුම්රියෙන් වැටී දිවි අහිමිවූ පුද්ගලයා

 



අද (10) පස්වරුවේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියකින්  බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු   ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

එම දුම්රිය මාර්ගය දුම්රිය වර්ජනයත් සමඟ අධික මගී තදබදයක් සහිතව ප්‍රධාන මාර්ගයක්.

ඔහු කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන්  දුම්රියෙන්  වැටෙන්නට ඇති බවටයි  සැක පළ කරන්නේ.

ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු  කර තිබෙනවා.

එනිසා දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ  අධික මගී තදබදයක් ද ඇතිවයි.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas