Slider

විශ්විද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනය අත්හරී



විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඔවුන් විසින් අඛණ්ඩව පවත්වාගෙන පැමිණි වර්ජනය අත්හැරීමට තීරණය කර තිබෙනවා.


සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ.


ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කට අධික කාලයක් පුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටියා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas