Slider

වනිඳු දැන් හරි වෙනස් - චාමිකට අතට අත දීමත් ප්‍රතික්ෂේප කළ හැටි



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ  ඊයේ පැවති තරගයකින් පසුව  අතට අත දීමේදී වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම මේ වන විට කාගෙත් කතා බහට ලක්වී තිබෙනවා.


කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 2ක තියුණූ ජයක් හිමිකර කර දෙමින් මෙම තරගය නිමවූ අතර තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දීමේදී කැන්ඩි නායක වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කරන අයුරු දක්නට ලැබුණා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas