Slider

කොකේන් ආනයනකරුගේ වාහනය පියුමිගේ නමින්



ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනයනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැගත් අතර නිරූපන ශිල්පිනියකවන පියුමි හංසමාලි  නමින් එය ලියාපදිංචිවී ඇති බවද පොලීසිය කියා සිටියා.


රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබෙනවා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas