Slider

ඩයනා ට එරෙහිව CIDයෙන් චෝදනා පත්‍රයක්

 


ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවාදීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.

එසේම එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ චෝදනා පත්‍රය කියවාදීම අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකිරීමටද නියෝග කළා.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas